Register
Student Area
Home
Registration
Student Area
Classes
About Us
Contact Us
English Classes
English Online Classes for School Children
Grade 2
New
Grade 3
Grade 4-5
Grade 6
Grade 7
Grade 8
Grade 9
Grade 10,11
O\L English 2025
New
For Adults
English for Bankers
After A/L Adults - Video Class
Professional English for Bank Managers
Business English for Professionals
Word List for Grade 5 Scholarship Examination - Sri Lanka
Word List 1
Garden - වත්ත
Fence - වැට
Trees - ගස්
Plants - පැළෑටි
Bushes - පඳුරු
Creepers - වැල්
Grass - තණකොළ
Rock - ගල
Flowers - මල්
Leaves - කොළ
Fruits - පලතුරු
Vegetables - එළවළු
Branches - අතු
Roots - මුල්
Bark - පොත්ත
Word List 2
Trunk - කඳ
Buds - පොහොට්ටු
Path - අඩිපාර
House - ගෙදර
Well - ළිඳ
Butterfly - සමනලයා
Birds - කුරුල්ලෝ
Animals - සතුන්
Snail - ගොළුබෙල්ලා
Worm - පණුවා
Spider - මකුළුවා
Ant - කූඹියා
Grasshopper - තණකොළ පෙත්තා
Caterpillar - දළඹුවා
Cockroach - කැරපොත්තා
Word List - 3
Gecko - හූනා
Termite - වේයා
Bee - මී මැස්සා
Housefly - ගෙමැස්සා
Mosquito - මදුරුවා
Mouse - මීයා
Snake - සර් පයා
Squirrel - ලේනා
Monkey - වඳුරා
Frog - ගෙම්බා
Tortoise - ඉබ්බා
Crow - කපුටා
Sparrow - ගේ කුරුල්ලා
Humming bird - පැණි කුරුල්ලා
Magpie - පොල්කිච්චා
Mongoose - මුගටියා
Word List 4
Read - කියවන්න
Write - ලියන්න
Play - සෙල්ලම් කරන්න
Eat - කන්න
Drink - බොන්න
Wash - සෝදන්න
Go - යන්න
Walk - ඇවිදින්න
Run - දුවන්න
Bathe - නාන්න
Watch - බලන්න
Show - පෙන්වන්න
Buy - මිලට ගන්න
Bring - ගේන්න
Give - දෙන්න
Take - ගන්න
Work - වැඩ කරන්න
Clean - පිරිසිදු කරන්න
Word List 5
Sweep - අතුගාන්න
Come - එන්න
Broom - කොස්ස
Ekel Broom - ඉදල
Mammoty / hoe - උදැල්ල
Knife - පිහිය
Sickle - දෑකැත්ත
Shovel - සවල
Spoon - හැන්ද
Nut cracker - ගිරය
Hammer - මිටිය
Wheelbarrow - වීල් බැරෝව
Bucket - බාල්දිය
Fork - ගෑරොප්පුව
Garden fork - මුල්ලුව
Chisel - නියන
Word List 6
Polish - ඔප දමන්න
Paste - අලවන්න
Remove - ඉවත් කරන්න
Catch - අල්ලන්න
Kick - පයින් ගහන්න
Throw - විසි කරන්න
Collect - එකතු කරන්න
Learn - ඉගෙන ගන්න
Screw driver - ඉස්කුරුප්පු නියන
Plate - පිඟාන
Glass - වීදුරුව
Kettle - කේතලය
Saucer - පීරිසිය
Dish - දීසිය
Mortar and pestle - වංගෙඩිය සහ මෝල්ගහ
Coconut scraper - හිරමණය
Winnowing fan - කුල්ල
Grinding stone - මිරිස්ගල
Wok - තාච්චිය
Axe - පොරොව
04-05 ශ්‍රේණි - ඉංග්‍රීසි
Our Online Classes
Grade 2
New
Grade 3
Grade 4-5
Grade 6
Grade 7,8
Grade 9,10,11
Video Class for Grade 10 and 11 students.