උසස්පෙළට මුහුණදී නිවසේ කල්ගෙවන ඔබට,
කාලය අපතේ නොයවමින්,
ජීවිතයේ ඊළඟ අදියරයට පෙර,
නොපමාව ඉංග්‍රීසි ටික හදාගන්න. ..
නිදහසේ නිවසටමවී,
ඔබේ වේගයට,
ඉගෙනගන්න,
එක්වන්න.
බොහෝ රැකියා අවස්ථා සඳහා මෙන්ම උසස් අධ්‍යාපන අවස්ථා සඳහාද අනිවාර්යය සුදුසුකමක් වන ඉංග්‍රීසි හදාගන්න 1000 Seeds ආයතනය මගින් දිල්හාරා ශ්‍යාමදන්ති ගුරුතුමිය විසින් පවත්වන ලද පැය 50 ක පාඨමාලාව, වීඩියෝ පාඨමාලවක් ලෙස හැදෑරීමට දැන් අවස්ථාව ඇත.
නිවැරදිව ඉංග්‍රීසි බස හැසිරවීමට අවශ්‍යව න සියලුම පාඩම් කොටස් හා කුසලතාවයන් ආවරණය කෙරෙන මෙම වැඩසටහන සඳහා මුලු අයකිරීම රු 18000/- ක් පමණි..
කෙටි කාලයක් තුළ අවශ්‍ය ඉලක්කය හඹා යාමට ඔබට ලැබෙන මෙම අනඟි අවස්ථාවෙන් නොපමාව ඵල ලබාගැනීමට දැන්ම ඔබේ නම සහ After AL යනුවෙන් type කර 074 00 77 256 අංකයට whatsapp කරන්න.
ඔබට ජය!
Anyone who needs to improve English Language Proficiency.
භාෂා හැකියාවෙන් සමාජය ජයගන්න අවශ්‍ය ඔබට,
වෘත්තීය දිවිය ජය ගැනීමට අපේක්ශා කරන ඔබට,
රැකියා අපේක්ශිත ඔබට,
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඔබට,
ඉංග්‍රීසි භාශා විභාග ජයගන්න අවශ්‍ය ඔබ සැමට
100% online - Videos
Day | Lesson |
---|---|
1 | Introduction- Structure of English Parts of Speech |
2 | Different Types of Sentences Subject Verb Agreement |
3 | Types of verbs |
4 | Tenses – Introduction Simple Present Tense Present Continuous Tense |
5 | Simple Past Tense |
6 | Present Perfect Tense Vs Past Tense |
7 | Adjectives and Practical usage. |
8 | Adverbs and practical usage. |
9 | Past Continuous Tense Past Perfect Tense |
10 | Simple Future Tense Future Continuous Tense |
11 | Conjunctions and practical usage. |
12 | Future Perfect Tense Perfect Continuous Tenses |
13 | Spoken English – Practice Session |
14 | Phrases |
15 | Passive Voice |
16 | Passive Voice – Practical aspects |
17 | Clauses - Different Types |
18 | Relative Clauses |
19 | Telephone Conversations |
20 | Reported Speech |
21 | Reported Speech - Practice Session Adverbial Clauses |
22 | Conditional Clauses (If) |
23 | Paragraph Writing Business Letter Writing |
24 | Preparing and conducting Presentations |
25 | Public Speech – Practice Session |
Rs.18,000/- (Rs.3000 * 6)
BA in English (J’pura)
BMS (HRM sp) – OUSL
AIB Sri Lanka
MBA in HRM – OUSL