ඕනම රස්සාවකට නැතුවම බැරි ඉංග්‍රීසි අතඅරින්නනම් හිතන්නවත් එපා..
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා තව ඇත්තේ ඉතා කෙටි කාලයකි.
ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් "C" සාමාර්ථයක් ලබා ගැනීම ඔබේ අනාගතයෙහි තීරණාත්මක සාධකයකි. බොහෝ රැකියා අවස්ථා සඳහා මෙන්ම උසස් අධ්‍යාපන අවස්ථා සඳහාද මෙය අනිවාර්යය සුදුසුකමකි.
1000 Seeds ආයතනය මගින් දිල්හාරා ශ්‍යාමදන්ති ගුරුතුමිය විසින් පවත්වන ලද සාමාන්‍යපෙළ ඉංග්‍රීසි සඳහා වන පැය 40 ක පාඨමාලාව, වීඩියෝ පාඨමාලවක් ලෙස හැදෑරීමට දැන් අවස්ථාව ඇත.
ප්‍රශ්න පත්‍රය සඳහා අවශ්‍යවෙන සියලුම පාඩම් කොටස් හා කුසලතාවයන් ආවරණය කෙරෙන මෙම වැඩසටහන සඳහා මුලු අයකිරීම රු 10,000/- ක් පමණි..
කෙටි කාලයක්
තුළ අවශ්‍ය ඉලක්කය හඹා යාමට ඔබට ලැබෙන මෙම අනඟි අවස්ථාවෙන් නොපමාව ඵල ලබාගැනීමට දැන්ම
ඔබට ජය!
The video class for Grade 10 and 11 students target at completing all the required areas to successfully face the G.C.E. OL English paper. The focus will be entirely on Grammar , vocabulary and the writing skill. This is a 40 hours video course with coverage as given below and a straight path to getting a “A” pass at the examination.
100% online - Videos
මෙම පළමු දවසේ video එක ඔබගෙ යහලුවන් සමග ද share කරන්න
Video Link https://youtu.be/vXQKADVs0nU
Day | Lesson |
---|---|
01 | Introduction Parts of Speech and types of sentences. |
02 | Adjectives + Past Paper Q& A |
03 | Pronouns + Past Paper Q& A |
04 | Verbs & Tenses Simple Present Tense Present Continuous Tense Past Paper Q& A |
05 | Simple Past Tense Revision of Simple Present & Present Continuous Tense |
06 | Present Perfect Tense Past Paper Q& A |
07 | Adverbs A comparison of Nouns, Adjectives & Adverbs Past Paper Q& A |
08 | Past Continuous Tense + Gerund Past Paper Q& A |
09 | How to ask questions Past Paper Q& A |
10 | Past Perfect Tense |
11 | Prepositions Picture Descriptions +practical use of Adjectives & Adverbs. Past Paper Q& A |
12 | Simple Future Tense Future Continuous Tense Future Perfect Tense |
13 | Conjunctions Past Paper Q& A |
14 | Graphical representations (graphs, charts etc.) Past Paper Q& A |
15-1 | Passive Voice - Introduction |
15-2 | Passive Voice |
16 | Passive Voice Past Paper Q& A Present Perfect Continuous Tense Past Perfect Continuous Tense Future Perfect Continuous Tense |
17 | Passive Voice - Practical aspects Phrasal Verbs |
18 | Phrases and Clauses - Introduction |
19 | Relative Clauses Past Paper Q& A |
20 | Reading & Comprehension Skill development Past Paper Q& A |
21-1 | Writing paragraphs, notices, story, essay & speech |
21 - 2 | Past Paper Q& A |
22 | Reported Speech |
23 | Past Paper Discussion |
Rs.10,000/- (Rs 2000 * 5)
BA in English (J’pura)
BMS (HRM sp) – OUSL
AIB Sri Lanka
MBA in HRM – OUSL
G.C.E O/L Vocabulary List Sri Lanka
G.C.E O/L Irregular Verbs List Sri Lanka