07 Spoken English in 02 Months

after-al-english-1000-seeds


අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ විභාගයට මුහුණදී නිවසේ කල් ගෙවන ඔබට

1000 Seeds ආයතනයෙහි දිල්හාරා ශ්‍යාමදන්ති ගුරුතුමිය විසින් පවත්වන පැය 48 ක Zoom Online ඉංග්‍රීසි කථන පුහුණු පාඨමාලාව හැදෑරීමට දැන් අවස්ථාව ඇත.

මාස 2 ක් වැනි ඉතා සීමිත කාලයක් තුළ සතියට පැය 4 ක් පුරා පැවැත්වෙන, “1000Seeds Spoken English” ඉංග්‍රීසි කථන පුහුණු පාඨමාලාව ඔබට අවශ්‍ය භාෂා දැනුම, හැකියාව මෙන්ම ආත්ම විශ්වාසයද ක්‍රමයෙන් ගොඩනැඟෙන අයුරින් සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත.

ඉංග්‍රීසි කථන පුහුණුවට සමගාමී ව්‍යාකරණ කොටස් (Grammar) මෙන්ම වාග්මාලාව (Vocabulary) වැඩිදියුණු කරන සුවිශේෂී අභ්‍යාස හා ක්‍රමෝපායන්ගෙන් සමන්විතය.
මුල සිට සරලව, දින 24 කින් … ගෙදර ඉඳන් නිදහසේ ඉගෙන ගන්න..
අවශ්‍යවන්නේ උනන්දුවත් අදිශ්ඨානයත් නිරන්තරව නිර් දේශිත වැඩසටහනෙහි නියලීමත් පමණි.

නිවැරදිව ඉංග්‍රීසි බස හැසිරවීමට අවශ්‍යවන සියලුම පාඩම් කොටස් හා කුසලතාවයන් ආවරණය කෙරෙන මෙම වැඩසටහන සඳහා මුලු අයකිරීම රු 15000/- ක් පමණි.. (වාරික වශයෙන් ගෙවීමට හැක.)
පාඨමාලාව සාර් ථක ලෙස නිම කරන ඔබ වෙත වටිනා සහතිකයක් (PDF Certificate) ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

කෙටි කාලයක් තුළ අවශ්‍ය ඉලක්කය හඹා යාමට, දැන්ම "ඔබේ නම" සහ "Spoken English" යනුවෙන් type කර 074 00 77 256 අංකයට whatsapp කරන්න.
ඔබට ජය!

මෙහයවීම

1000 Seeds English spoken class teacher

දිල්හාරා ශ්‍යාමදන්ති ගුරුතුමිය

BA in English (J’pura)
BMS (HRM sp) – OUSL
AIB Sri Lanka
MBA in HRM – OUSL


විමසීම් සඳහා - 074 0077256 නිශාන් (පන්ති සංවිධායක)

Course Plan

  • Grammar & Practice + On-class spoken practice with a variety of activities
  • Online Self-Assessments.
  • Individual Attention.

Course Fee

Rs.15,000/-

වාරික වශයෙන් ගෙවීමට හැක.

පාඨමාලා ආරම්භය

 




074 0077 256 නිශාන් අමතන්න(Whatsapp )


Our Youtube Channel