පොඩි කාලෙ ඉඳන්ම ඔබේ දරුවාට ඉංග්‍රීසි වදයක් නොවන්න.. විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉගෙනගන්න හැකි කණ්ඩායම් පන්ති 1000Seeds අලුත්ම කණ්ඩායමට මුල සිටම සම්බන්ධ කරන්න. වැඩිදුර තොරතුරු සඳහා 074 0077256 අමතන්න.
ආරම්භය 2024-01-01
දරුවාගේ නම සහ පන්තිය 074 0077256 වෙත Whatsapp කරන්න
Welcome to 1000Seeds! Learn English online through 1000seeds English Classes conducted by Mrs. Dilhara Shyamadanthi; a teacher with experience over 2 decades.
We have online classes and video courses particularly designed for different Learner types.
ආරම්භය 2024-01-01
Class | Date | Monthly Fee |
---|---|---|
2 සහ 3 ශ්‍රේණි සඳහා | සඳුදා සවස 6.30 | Rs.1000 |
3 සහ 4 ශ්‍රේණි සඳහා | අඟහරුවාදා සවස 6.30 | Rs.1000 |
4 සහ 5 ශ්‍රේණිය සඳහා | බ්‍රහස්පතින්දා සවස 6.30 | Rs.1200 |
6,7,8 ශ්‍රේණි සඳහා | බදාදා සවස 6.30 | Rs.1200 |
9, 10,11 ශ්‍රේණි සඳහා O/L English | Video Class | Rs.1500 |
Adults English Video Class | Video Class | Rs.2500 |
භාෂා හැකියාවෙන් සමාජය ජයගන්න අවශ්‍ය ඔබට,
නොපමාව ඉංග්‍රීසි ටික හදාගන්න. ..එක්වන්න. Read More
වර්තමානයේ ඉංග්‍රීසි භාෂා හැකියාව යනු නොසළකාහැරිය නොහැකි අත්‍යාවශ්‍ය කුසලතාවයක් බව අවිවාදාත්මකය.
ඔබ කුමන අංශයකින් උපරිම කුසලතාවයක් දැක්වුවද ඔබේ ඊළඟ පියවරේදී ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඔබට ඇති හැකියාව තීරණාත්මක සාධකයක් විය හැකි බව ඔබ සිතුවාද?
පසුතැවීමට කාලවේලාවක් නොමැත.
ඔබේ අනාගතය නිර්ණය කරනුයේ ඔබේ වර්තමානයයි.
එනමුත් සිතෙන තරම් යකා කළු නැත. ඉංග්‍රීසි යනු තවත් එක් භාෂාවක් පමණි.
ලොකු ලොකු කඩඉම් පසු කරන්, බොහෝ අභියෝග ජයගත් ඔබට මෙය තවත් එක් කුඩා අභියෝගයක් පමණි.
ඔබට සහය විය හැකි, ඔබට නිවැරදි මඟ පෙන්විය හැකි නිර් ව්‍යාජ ගුරු ඇසුරකින් ඔබේ ඉංග්‍රීසි භාෂා කඩ ඉම ජයගත හැක.
අවශ්‍යවන්නේ උනන්දුවත් අදිශ්ඨානයත් අදාළ සීමිත කාලයක් තුළ නිරන්තරව නිර් දේශිත වැඩසටහනෙහි නියලීමත් පමණි.
වෙහෙස මහන්සියෙන් හා කැපකිරීම් වලින් තොරව ළඟා කරගත හැකි ජයග්‍රහණයක් නොමැත.
ඔබේ අද දිනය හරවත් හා නොවරදින ජය මඟක් තනා ගැනීම උදෙසා ආයෝජන කරන්න.
ඔබ සූදානම්ද?
1000 Seeds ආයතනය මගින් දිල්හාරා ශ්‍යාමදන්ති ගුරුතුමිය විසින් පවත්වන පාඨමාලා, හැදෑරීමට දැන් අවස්ථාව ඇත. නොපමාව එක්වන්න.
නිවැරදිව ඉංග්‍රීසි බස හැසිරවීමට අවශ්‍යව න සියලුම පාඩම් කොටස් හා කුසලතාවයන් ආවරණය කෙරෙන මෙම වැඩසටහන් හරහා කෙටි කාලයක් තුළ අවශ්‍ය ඉලක්කය හඹා යාමට ඔබට ලැබෙන මෙම අනඟි අවස්ථාවෙන් නොපමාව ඵල ලබාගැනීමට දැන්ම ලියාපදිංචිවන්න.
ඔබට ජය!
Picture Descriptions - O/L English
සිංහලෙන් පැහැදිලි කිරීම් සමග All English Tenses in 30 Minutes
After A/L - General English Class For Adults
Hello How Are you - 03, 04, 05 ශ්‍රේණි